• Sinhala Lyrics
Showing posts with label Romesh Lakshan. Show all posts
Showing posts with label Romesh Lakshan. Show all posts

Labels:



දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිද දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලග ඉන්න පෙර වාගේ


read more "Digu Dasa Dutuwama | Dingu Dasa Dutuwama - Romesh Lakshan | Lyrics | Download"